ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා උප ඛාණ්ඩය පිරිනමන රැකියා ලැයිස්තුව සඳහා තවත් වෘත්තීන්/රැකියා 10 ක් ඇතුළත් කර තිබේ.
මෙම 190 වීසා උප ඛාණ්ඩය යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමිකර දෙන වීසා උප ඛාණ්ඩයකි.
Highlights
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා සඳහා අලුතින් එක් කළ රැකියා 10 ඉංජිනේරු වෘත්තියට සම්බන්ධ ඒවාය.
- මේ සමග නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා රැකියා ලැයිස්තුවේ රැකියා සංඛ්‍යාව 40 ක් බවට පත්වී තිබේ.
- නිව් සවුත් වේල්ස් 491 වීසා පිරිනමන රැකියා ලැයිස්තුවේ කිසිදු වෙනසක් සිදු කර නොමැත.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා සඳහා අලුතින් එක් කළ රැකියා 10
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා සඳහා අලුතින් එක් කළ රැකියා 10 ඉංජිනේරු වෘත්තියට අදාළ රැකියා වන අතර ඒවා පහත පරිදි වේ.
- Occupation ID: 233211 Civil Engineer
- Occupation ID: 233212 Geotechnical Engineer
- Occupation ID: 233214 Structural Engineer
- Occupation ID: 233215 Transport Engineer
- Occupation ID: 233511 Industrial Engineer
- Occupation ID: 233512 Mechanical Engineer
- Occupation ID: 233513 Production or Plant Engineer
- Occupation ID: 312211 Civil Engineering Draftsperson
- Occupation ID: 312212 Civil Engineering Technician
- Occupation ID: 312999 Building and Engineering Technicians nec
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
SBS Radio APP එකෙන් (Free download)
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා උප ඛාණ්ඩය සඳහා වන සම්පූර්ණ රැකියා ලැයිස්තුව
ඉහත රැකියා 10 එකතු කිරීමෙන් අනතුරුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා උප ඛාණ්ඩය සඳහා වන සම්පූර්ණ රැකියා ලැයිස්තුවේ රැකියා සංඛ්‍යාව 40 ක් බවට පත්වී තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා උප ඛාණ්ඩය සඳහා වන සම්පූර්ණ රැකියා ලැයිස්තුව පහත පරිදි වේ.
- Occupation ID: 133211 - Engineering Manager
- Occupation ID: 134211 - Medical Administrator
- Occupation ID: 134212 - Nursing Clinical Director
- Occupation ID: 134214 - Welfare Centre Manager
- Occupation ID: 233211 - Civil Engineer
- Occupation ID: 233212 - Geotechnical Engineer
- Occupation ID: 233214 - Structural Engineer
- Occupation ID: 233215 - Transport Engineer
- Occupation ID: 233511 - Industrial Engineer
- Occupation ID: 233512 - Mechanical Engineer
- Occupation ID: 233513 - Production or Plant Engineer
- Occupation ID: 233911 - Aeronautical Engineer
- Occupation ID: 233913 - Biomedical Engineer
- Occupation ID: 233916 - Naval Architect
- Occupation ID: 233999 - Engineering Professionals nec
- Occupation ID: 254411 - Nurse Practitioner
- Occupation ID: 254412 - Registered Nurse (Aged Care)
- Occupation ID: 254413 - Registered Nurse (Child and Family Health)
- Occupation ID: 254414 - Registered Nurse (Community Health)
- Occupation ID: 254415 - Registered Nurse (Critical Care and Emergency)
- Occupation ID: 254417 - Registered Nurse (Disability and Rehabilitation)
- Occupation ID: 254418 - Registered Nurse (Medical)
- Occupation ID: 254421 - Registered Nurse (Medical Practice)
- Occupation ID: 254422 - Registered Nurse (Mental Health)
- Occupation ID: 254423 - Registered Nurse (Perioperative)
- Occupation ID: 254424 - Registered Nurse (Surgical)
- Occupation ID: 254425 - Registered Nurse (Paediatric)
- Occupation ID: 254499 - Registered Nurses nec
- Occupation ID: 261111 - ICT business Analyst
- Occupation ID: 261112 - Systems Analyst
- Occupation ID: 261311 - Analyst Programmer
- Occupation ID: 261312 - Developer Programmer
- Occupation ID: 261313 - Software Engineer
- Occupation ID: 262112 - ICT Security Specialist
- Occupation ID: 263111 - Computer Network and Systems Engineer
- Occupation ID: 312211 - Civil Engineering Draftsperson
- Occupation ID: 312212 - Civil Engineering Technician
- Occupation ID: 312311 - Electrical Engineering Draftsperson
- Occupation ID: 312312 - Electrical Engineering Technician
- Occupation ID: 312999 - Building and Engineering Technicians nec
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 190 වීසා සඳහා අයදුම් කිරීමට සැපිරිය යුතු අවශ්‍යතා සහ අයදුම් කරන අයුරු පිළිබඳ .
SBS සිංහල සේවය
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW
නැතිනම් රූපවාහිනියේ channel 38
නිව් සවුත් වේල්ස් 491 වීසා උප ඛාණ්ඩයේ රැකියා ලැයිස්තුව
නිව් සවුත් වේල්ස් 491 වීසා පිරිනමන රැකියා ලැයිස්තුවේ කිසිදු වෙනසක් සිදු කර නොමැත.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ 491 වීසා උප ඛාණ්ඩය සඳහා වන .
පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.