ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට පවතින තාප තරංග තත්වය මත NSW ප්‍රාන්තයේ සිඩ්නි ප්‍රදේශයට සහ ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියට අද දවසේදී දැඩි උෂ්ණත්වයක් අපේක්ෂා කෙරේ.
ඊයේ දිනයේදී දකුණු ඔස්ට්‍රේලියාව, ටස්මෙනියව සහ වික්ටෝරියා යන ප්‍රාන්ත සඳහා සුළං තත්වයේ වෙනසත් සමග තරමක සිසිල් කාලගුණයක් ලැබී තිබේ.
කාලගුණ විද්‍යා කාර්යාංශයේ නිව් සවුත් වේල්ස් කළමණාකරු වන Agata Imielska සඳහන් කර්ටන්නේ අද දිනයේදී බටහිර සිඩ්නි ප්‍රදේශය සඳහා සෙල්සියස් අංශක 40ක සහ මුහුදු බඩ ප්‍රදේශ සඳහා සෙල්සියස් අංශක 35ක පමණ අධික උෂ්ණත්වයක් පවතින අතර සෑම අයකුම ආරක්ෂිතව කටයුතු කරන ලෙසයි.