කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියාවේ ඔබට මේ දිනවල ලැබෙන වංචනික කෙටි පණිවිඩයක් පිළිබඳ රජයෙන් රතු එළි (SBS සිංහල/ වීඩියෝ)

COVID-19 scam messages targeting Australians

Source: Pixabay

කොරෝනා වසංගතයත් සමග ඔස්ට්‍රේලියානුවාසී ජනතාවට මේ දිනවල වංචනික කෙටි පණිවිඩයක් (text message) ලැබෙන බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ staysmartonline වෙබ් අඩවිය අනතුරු අඟවයි.

කොරෝනා වසංගතයට මුවාවී සංවිධානාත්මකව ක්‍රියාත්මක කෙරෙන මෙම scam එක හෙවත් වංචනික කෙටි පණිවිඩ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.
COVID-19 scam messages targeting Australians
Source: SBS Sinhala

Share
Published 17 March 2020 2:41pm
Updated 17 March 2020 2:47pm
By Madhura Seneviratne

Share this with family and friends