කොරෝනා හමුවේ ඔස්ට්‍රේලියාව තුළ ආර්ථික පීඩාවන්ට පත්ව සිටින ශ්‍රී ලාංකික ජාත්‍යන්තර සිසුන්ට සහ තාවකාලික වීසා ලාභීන්ට ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමින් උදව් ලබා ගත හැකි අයුරු (SBS සිංහල/ වීඩියෝ)

How to get support by Sri Lankan communities across Australia for Sri Lankan students

Source: Facebook, Flickr, Pixabay

කොරෝනා වසංගතය හමුවේ ඔස්ට්‍රේලියාව තුළ ආර්ථික පීඩාවන්ට පත්ව සිටින ශ්‍රී ලාංකික ජාත්‍යන්තර සිසුන්ට සහ තාවකාලික වීසා ලාභීන්ට ඒ ඒ ප්‍රාන්ත හා ටෙරිටරි වල වෙසෙන ශ්‍රී ලාංකික ජන ප්‍රජාවන් උපකාර කිරීමට දරන උත්සාහය සහ එම උපකාර ලබා ගැනීමට හැකි මාර්ග පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි වල සිටින වාර්තාකරුවන් මෙන්ම විශේෂ නියෝජිතයින් සමග ඔබ වෙත ගෙන එන තොරතුරු පහත වීඩියෝවෙන් නරඹන්න.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 21 April 2020 7:18pm
Updated 22 April 2020 10:15am
By Madhura Seneviratne

Share this with family and friends