Greater Melbourne වැසියන්ට ක්වීන්ස්ලන්ත ප්රාන්ත සීමා හෙට (27/02) සිට විවෘත කෙරේ.
ඒ අනුව Greater Melbourne වැසියන්ට ක්වීන්ස්ලන්ත ප්රාන්තයට ඇතුළුවීමට තිබූ තහනම හෙට අළුයම 1 ට ඉවත් කෙරේ.
මේ අනුව හෙට අළුයම 1 න් පසුව Greater Melbourne වැසියන්ට ප්රාන්ත සීමා තරණය කිරීමේ බලපත්රයක් රහිතව සහ නිරෝධායනය වීමකින් තොරව ක්වීන්ස්ලන්ත ප්රාන්තයට ඇතුළුවිය හැකිය.