මිහිපිට උණුසුම්ම කාන්තාරය හිමෙන් වැසුණු හැටි. (වීඩියෝ)

The hottest desert in the world was blanketed by snow.

Source: SBS

මිහිපිට ඇති ලොව උණුසුම්ම කාන්තාරය ලෙස විරුදාවලිය ලත් සහරා කාන්තාරයට පසුගිය සති අන්තයේදී සැලකිය යුතු හිම පතනයක් සිදුවී ඇති බව වාර්තා වේ.

ඒ අනුව සහරා වැලි කතර 40CM ක පමණ හිම තට්ටුවකින් වෙලාගත් බව සඳහන්.

සහරාවේ ප්‍රධාන පිවිසුම් දොරටුව ලෙස හැඳින්වෙන උතුරු ඇල්ජීරියාවේ Ain sefra නගරය ආශ්‍රිතව මෙම හිම පතනය සිදුවී ඇති අතර පසුගිය වසර 40 ක කාලය ඇතුළත එම නගරයට හිම පතිතවූ තුන්වන අවස්ථාව ලෙසද මෙය වාර්තා වේ.

Share
Published 10 January 2018 6:33pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends