අනාගතයේදී ඔස්ට්‍රේලියාවේ වැඩිපුරම කතා කරන භාෂා මොනවාද? (SBS සිංහල / වීඩියෝ)

What languages will Australians speak in the future

Source: AAP

ඔස්ට්‍රේලියාව යනු බහුසංස්කෘතික රටකි.

එනිසාම ඔස්ට්‍රේලියාවේ වෙසෙන ජනයා විවිධ භාෂාවන් කතා කරයි.

මේ තත්ත්වය හමුවේ ඉංග්‍රීසි භාෂාවට අමතරව අනාගතයේදී ඔස්ට්‍රේලියාව තුළ කුමන භාෂා වැඩි වශයෙන් කතා කරයිද?

ඒ පිළිබඳ SBS පුවත් සේවය සිදුකළ විමර්ශනයක ප්‍රතිඵල පහත වීඩියෝවෙන් නරඹන්න.
What languages will Australians speak in the future
Source: SBS Sinhala

Share
Published 3 March 2020 2:08pm
Updated 12 August 2022 3:18pm
By Madhura Seneviratne, Fernanda Fain-Binda
Source: SBS News

Share this with family and friends