ජූලි 23 දා SBS සිංහල ප්‍රවෘත්ති: කොරෝනා එන්නත්කරණ ඉලක්ක සැපිරීමට නොහැකිවීම ගැන ඕස්ට්‍රේලියානු අගමැති සමාව අයදී

PM Scott Morrison apologised for the vaccine rollout program's missed targets

Source: Prime Minister Scott Morrison / A Pfizer vaccine is administered at the COVID-19 Vaccination Centre in Sydney

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ජූලි 23 වන සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න


SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Share