ජීවිතයටම බලපාන ළදරු මානසික සෞඛ්‍ය ගැන අවධානය යොමු කිරීමට SBS සිංහල වෙතින් අත්වැලක්

An infant sleeping on his mother's chest.

An infant sleeping on his mother's chest Source: Supplied

Get the SBS Audio app

Other ways to listen

ළදරු මානසික සෞඛ්‍ය ගැන අවධානය යොමු කිරීම මේ තරම් වැදගත් බව ඔබ දැන සිටියාද? ළදරු මානසික සෞඛ්‍යයේ ඇති වැදගත් කම ගැන දැනුවත් වෙන්න දැනගැනීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ ක්ලික් කරන්න.


ළදරු මානසික සෞඛ්‍ය ගැන දැනුවත් කිරීමේ සතිය වෙනුවෙන්

පවුල් වෛද්‍ය විද්‍යා අංශයේ විශේෂඥවරියක් වන, ජේෂ්ඨ කථිකාචාර්ය, වෛද්‍ය කාන්චනමාලා රණසිංහ සමග SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාව


Share