'ලොව වටා'- Snowden රුසියාවට පලායන අතරේ නවාතැන් දුන් ශ්‍රී ලාංකික පවුලට රැකවරණ දීමට අවසානයේදී කැනඩාව ඉදිරිපත් වේ

Edward Snowden, who worked as a contract employee at the National Security Agency, Nadeeka Dilrukshi Nonis holds the hand of her son Dinath, and Supun Thilina Kellapatha (R) speaks with lawyer Marc-Andre Seguin (2R), as they arrive in Canada as refugees

Sri Lankan family who hid Edward Snowden in Hong Kong granted Asylum by Canada. Source: AAP Image/AP Photo/The Guardian and COLE BURSTON/AFP via Getty Images

Get the SBS Audio app

Other ways to listen

මේ සතියේ ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට SBS සිංහල සේවය සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා.


 අද සතියේ 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනයේ Highlights 

  • ජනමාධ්‍යවේදීන් ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව 'හේග්' නුවරින් ශ්‍රී ලංකාවට නඩු
  • Edward Snowden රුසියාවට පලායන අතරේ නවාතැන් දුන් ශ්‍රී ලාංකික පවුලට කැනඩාවේ රැකවරණය.
  • ජපානයේ උනාට කොට්ට මාරු වන්නාසේ සිදුවන අගමැති මාරුවීම්
  • යුරෝපයේ බලවත් ආර්ථිකය, ජර්මනියේ නායකත්වය වෙනස් වෙයි.  

Share