ඔබත් COVID එන්නත් ගැන සැකයෙන් බලන අයෙක්ද? ඔබ දරණ විවිද මත පිළිබඳව වෛද්‍ය විද්‍යානුකූල පැහැදිලි කිරීමක්

various myths about Covid 19 vaccines

various myths about Covid 19 vaccines Source: Getty Images/Casarsa Studio

Get the SBS Audio app

Other ways to listen

COVID එන්නත් ගැන කවුරුත් කතා කරන විවිද ආන්දෝලනාත්මක මති මතාන්තර ගැන වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කිරීමක් සිදුකෙරෙන මෙම සාකච්චාවට සවන්දෙන්න.


මෙම සාකච්චාව සඳහා SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ මෙල්බර්න් නුවර වෛද්‍ය නිර්මලී ජයසිංහ මහත්මිය.


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS සිංහල Facebook පිටුවට
  • SBS සිංහල වෙබ් අඩවියෙන්
  • SBS Radio APP එකෙන් (Free)

Share