ඔස්ට්‍රේලියාවේ අවුරුදු 12 ට වැඩි ළමුන්ටත් කොරෝනා එන්නත ලබා දෙනවිට Moderna එන්නතත් ඔස්ට්‍රේලියාවට පැමිණේ

news

A health worker checks a box of the Moderna Covid-19 coronavirus vaccines) Source: AFP

Get the SBS Audio app

Other ways to listen

වයස අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත්කරණය ආරම්භ වීම හා Moderna මාත්‍රා මිලියනක් ලැබීම පිළිබද SBS සිංහල කාලීන විශේෂාංගයට සවන් දෙන්න.


SBS සිංහල කාලීන විශේෂාංගය තුලින් ඔස්ට්‍රේලියාවේ කොරෝනා සම්බන්ධ නවතම තොරතුරු ඔබට ගෙන එයි 


Share