ඔස්ට්‍රේලියා දිනය වෙනස් කළාට ඔස්ට්‍රේලියානුවන් ට කමක් නැතිලු.

Australia Day wasn't always on January 26

Australian and Aboriginal flags seen on the Harbour Bridge as part of Australia Day celebrations in Sydney, Monday, Jan. 26, 2015. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ජනවාරි 26 වෙනිදාට යෙදී තිබෙන ඔස්ට්‍රේලියා දිනය වෙනස් කිරීමට පාර්ලිමේන්තුවේ විවාද සිදු කළාට බොහෝ ඔස්ට්‍රේලියානුවන් ඒ පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වන බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.



Share