කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මරණ සංඛ්‍යාව 5 දක්වා ඉහළට

coronavirus

Source: EUROKINISI

Get the SBS Audio app

Other ways to listen

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් තිබෙන අතර කොරෝනා වයිරසය ඔස්ට්‍රේලියාව තුළ පැතිරීම වැළක්වීමේ අරමුණින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නවතම තීරණ කිහිපයක් ගෙන තිබේ. මේ ඒ පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන විශේෂාංගයකි.



Share