ඕස්ට්‍රේලියානු එන්නත්කරණයේ පැහැදිලි ඉලක්ක අවශ්‍ය බව රජයට වන ඉල්ලීම් තවත් ඉහලට : 'කාලීන තොරතුරු' විශේෂාංගය

Calls growing for the government to set firm vaccination targets to re-open Australia

Source: AAP Image/AP Photo/John Pye

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියානු එන්නත්කරන වැඩසටහන සහ පසුගියදා කැබිනට් අනුමැතිය ලැබූ, කොරෝනා වසංගතයට මුහුණ දීම පිළිබඳව වන අදියර හතරකින් යුත් සැලැස්ම සම්බන්ධයෙන් තොරතුරු රැගත් ජුනි ජූලි 06 වන අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.



Share