ඔබ ළඟ ඇති උපකරණත් සැප්තැම්බර් 30 න් පසුව අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට නොහැකිද? විසඳුම මෙන්න

Can't connect your device to the Internet after September 30? Here is the solution

Millions of old devices stopped working from30 September as a crucial digital certificate expired Source: Getty Images

Get the SBS Audio app

Other ways to listen

අන්තර්ජාලයට ප්‍රවේශ වීම ඉවත් කර තීරණාත්මක ඩිජිටල් සහතිකයක් කල් ඉකුත් වූ හෙයින් පැරණි උපකරණ මිලියන ගණනක් 2021 සැප්තැම්බර් 30 වන දින සිට අක්‍රිය වී තිබේ. SBS සිංහල ගුවන් විදුලිය ඒ පිළිබඳ සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


සිඩ්නි නුවර විදුලි සංදේශ ඉංජිනේරු කෝසල සෙනෙවිරත්න මහතා අප සමග කතා බහට.


Share