අලුත් අවුරුදු චාරිත්‍ර වැනි ශ්‍රී ලංකේය සංස්කෘතික අංග ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ දරු පරපුරට දායාද කරන්නේ කෙසේද?

Sinhalese New Year Festival, Sunfest Sydney, 29 April 2019

Kids wearing Sinhala new year costume in Sinhalese new year, Sunfest Sydney, 2019 Source: SBS Sinhala facebook page

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවේ වෙසෙන අපේ දරුවන්ට අපේ සංස්කෘතිය ළං කිරීමට අවුරුදු කාලය යොදා ගත හැකි ආකාරය සහ ඒ සදහා ඔස්ට්‍රේලියාවේ තියෙන අවස්ථා සහ අභියෝග ගැන දැනගන්න ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න.


වික්ටෝරියානු භාෂා පාසලේ සිංහල භාෂා ගුරුවරියක් ලෙස කටයුතු කරන අනුෂ්කා ඇටිපොල සමඟ SBS සිංහල ගුවන්විදුලි සේවය සිදු කළ සාකච්ඡාව


Share