විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්: Dan Brown ගේ DaVinci Cord අභිරහස් නවකතාවට වතිකානුව මෙතරම් විරුද්ද වූයේ ඇයි?

Author Dan Brown during a book signing at the Exeter Public Library in Exeter, N.H. on May 13, 2003.

Author Dan Brown during a book signing at the Exeter Public Library in Exeter, N.H. on May 13, 2003. Source: AAP Image/AP Photo/Tim Boyd

Get the SBS Audio app

Other ways to listen

මෙල්බර්න් හි Deakin විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය, සහ එංගලන්තයේ වොරික් විශ්ව විද්‍යාලයේ විශ්ව සාහිත්‍ය පිලිබඳ ඩිප්ලෝමාධරිනියක් වන මෙල්බර්න් වාසි දිලිනි ඊරියවල සමඟින් SBS සිංහල සේවයේ දිල්රුක්ෂි විජේසූරිය ගෙන එන මෙම සාහිත්‍ය රසවින්දනාත්මක විශේෂාංගයට සවන්දෙන්න ඉහත ඡායාරූපයේ ඇති speaker සලකුණ මත ක්ලික් කරන්න


විශ්ව සාහිත්‍යයේ රසවත් සහ හරවත් කෘති පිළිබඳව අවධානය යොමුකරන "විශ්ව සාහිත්‍යයේ රස මං පෙත්" ගුවන්විදුලි විශේෂාංග වැඩසටහන දෙමසකට වතාවක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවයෙන්


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට


Share