ඔබත් පමණට වඩා "ලුණු" ආහාරයට ගන්නා අයෙක්ද? එසේනම් මේ මිනිත්තු කිහිපය ඔබට වැදගත් වේවි.

Salt consumtion awarness week_ food

Salt consumtion awarness week Source: Getty Images/wilpunt

Get the SBS Audio app

Other ways to listen

ලුණු පිළිබඳ ලෝකය දැනුවත් කිරීමේ සතිය මේ සතියට යෙදී තිබීම නිමිත්තෙන් ඔබේ සිරුරට ලුණු බලපාන අයුරු පිළිබඳ SBS සිංහල, මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග සිදු කළ සාකච්ඡාවට සවන්දෙන්න.


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS සිංහල Facebook පිටුවට
  • SBS සිංහල වෙබ් අඩවියෙන්
  • SBS Radio APP එකෙන් (Free)

Share