මේ Lockdown කාලයේ දී ඔබ තරබාරු වී ඇත්ද? එහෙනම් ආහාර තෝරා ගැනීමේදී මේ ගැනත් හිතන්න

s

Source: Getty

Get the SBS Audio app

Other ways to listen

Lockdown සමයේ ආහාර තෝරා ගැනීම හා සම්බන්ධ සැලකිය යුතු කරුණු පිළිබද ක්වීන්ස්ලන්තයේ පොෂනවෙදිනී නිර්මලා වීරකෝන් මහත්මිය සමග SBS සිංහල සිදු කල පිලිසදරට සවන් දෙන්න


SBS සිංහල සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)
 

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට


Share