ඕස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂණ පද්ධතිය (Child Protection system) ක්‍රියාත්මක වන්නේ කෙසේද ?

news

Source: pexels

Get the SBS Audio app

Other ways to listen

ඇඩිලේඩ් නුවර ළමා ආරක්ෂණ නිලධාරී හංසි සමුද්‍රිකා සමග ඕස්ට්‍රේලියානු ළමා ආරක්ෂණ පද්ධතිය පිළිබද SBS සිංහල සිදු කල පිලිසදරට සවන් දෙන්න



ඕස්ට්‍රේලියාවේ ළමා ආරක්ෂාව පිළිබද ජාතික සතිය සැප්තැම්බර් 6-12 දක්වා යෙදී තිබේ


Share