ඕස්ට්‍රේලියාවේදී නීතිමය සහාය නොමිලයේ ලබා ගැනීමට ඔබ දත යුතු දේ පිළිබඳව මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

How to get free legal assistance in Australia

Professional assistance may be necessary for people navigating Australia's legal system Source: Getty Images/Weekend Images Inc

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාවේ නීති පද්ධතිය හා සම්බන්ධ කටයුතු වල නිරත වන පිරිස හට විවිධ ව්‍යාකුල තත්වයන් මතු විය හැකියි. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේදී ඔබට නීති ආධාර නොමිලයේ ලබාගත හැකි ආකාර පිළිබඳ තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.


අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු සහිත ලිපියට පිවිසෙන්න

Share