ඔස්ට්‍රේලියාවට පළමු වරට පැමිණෙන දෙමාපියන් හෝ වැඩිහිටියන් ශීත ඍතුවේ දී සෞඛ්‍ය සම්පන්නව රැකබලා ගන්නේ කෙසේද?

How to look after first-time visiting parents or elders to Australia during the Winter

Source: Getty Images/Cavan Images

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාවට පළමු වරට පැමිණෙන දෙමාපියන් හෝ වැඩිහිටියන් ශීත ඍතුවේ දී සෞඛ්‍ය සම්පන්නව රැකබලා ගන්නා අයුරු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා අප සමග කතා බහට.



Share