මේ කොරෝනා සමයේදී ඕස්ට්‍රේලියාවේ සිටින ඔබේ දෙමාපියන්ගේ ආරක්ෂාව සැලසීමට දැනගතයුතු දේ

aged care at home

home care services Source: Getty Images

Get the SBS Audio app

Other ways to listen

මෙම කොරෝනා වසංගත සමය සහ නීති අතරතුර ඕස්ට්‍රේලියාවේ සිටින තමන්ගේ වැඩිහිටි පිරිස සහ වයස්ගත දෙමාපියන් රැකබලාගන්නා අයුරු සහ ඔවුන්ව ශාරීරිකව හා මානසිකව සෞඛ්‍ය සම්පන්නව තබා ගැනීමට කුමක් කළ යුතුද යන්න පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සේවය කරන , වැඩිහිටි සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දක්වන සුනිමලී ප්‍රනාන්දු වෛද්‍යතුමිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව


Share