නිවසේ හෝ සේවා ස්ථානයේ පිළිස්සුම් තුවාල සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද?

How to treat burns at your home or workplace

Source: Getty Images/George Doyle

Get the SBS Audio app

Other ways to listen

ජුනි මාසය පිළිස්සුම් පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස ඔස්ට්‍රේලියාව තුළ හැඳින්වේ.එය නිමිතිකොටගෙන පිළිස්සුම්වල භයානක බව නිර්ණය කරගන්නේ කෙසේද සහ ඊට ලබා දෙන ප්‍රථමාධාර පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදු කළ සාකච්ඡාවට සවන් දෙන්න.


ඩාවින් නුවර වෛද්‍ය අසංග බණ්ඩාර මහතා සමග අප සමග කතා බහට.



Share