මුහුණු ආවරණ පැලදීම කෙතරම් දුරකට ඔබට වැදගත්ද?

Face Mask

Source: Pixabay

Get the SBS Audio app

Other ways to listen

ඔස්ට්‍රේලියාව තුල දෙවන කොරෝනා රැල්ලත් සමග මුහුණු ආවරණ පැලදීම කෙතරම් දුරකට ඔබට වැදගත්දයන්න සහ එහි පවතින විද්‍යාත්මක කරුණු ඇතුලත් මෙල්බර්න් හි වෛද්‍ය චන්න වීරසේකර මහතා සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.



Share