කිරිදෙන සහ ගර්භනී මව්වරුන් කොවිඩ් එන්නත ලබාගැනීම ආරක්ෂිතද?

 Breastfeeding

Source: AAP Images

Get the SBS Audio app

Other ways to listen

අගෝස්තු 1 සිට 7 දක්වා යෙදී ඇති World Breastfeeding Week හෙවත් මව් කිරි දීම පිළිබඳ දැනුවත් කිරීමේ සතිය නිමිතිකොටගෙන කිරිදෙන සහ ගර්භනී මව්වරුන්ට කොවිඩ් එන්නත ලබාගැනීම කෙතරම් ආරක්ෂිතද සහ එහි වාසි - අවාසි පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.


ඩාර්වින් නුවර වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මිය අප සමග කතා බහට.


Share