ඔබට ඔස්ට්‍රේලියාවට පැමිණිය හැකි Business & Investment වීසා ක්‍රමය පිළිබද මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

s

Source: Getty

Get the SBS Audio app

Other ways to listen

මේ 2021 වසරේ ජුලි මස සිට ඕස්ට්‍රේලියාවේ මෙම Business & Investment වීසා ක්‍රමය වෙනසකට ලක් වී ඇති බැවින් ඒ පිළිබද නවතම තොරතුරු ගෙන එන SBS සිංහල ගුවන්විදුලියේ මෙම විශේෂාංගයට සවන් දෙන්න


SBS සිංහල සේවය සෑම අඟහරුවාදා දිනකම විකාශනය කරන "Settlement Guide" විශේෂාංගයෙන්  ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමේදී ඔබට වැදගත් වන කරුණු ගෙන එයි

Share