ඔස්ට්‍රේලියාවේ නිවාස ණය සඳහා පොලී අනුපාත buffer එක ඉහළට. එය ඔබට බලපාන්නේ කෙසේද?

Mais uma subida nas taxas de juros, o que vem agravar a situação financeira dos australianos no geral, em particular os proprietários de casas.

Mais uma subida nas taxas de juros, o que vem agravar a situação financeira dos australianos no geral, em particular os proprietários de casas, ainda mais. Source: Pixabay

Get the SBS Audio app

Other ways to listen

නොවැම්බර් සිට ඔස්ට්‍රේලියාවේ නිවාස ණය අයදුම්පත් සඳහා අවම පොලී අනුපාත buffer එක වැඩි කර තිබේ. එය නිවාස ණය ගැනුම්කරුවන්ට බලපාන අයුරු පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.


මෙල්බර්න් නුවර බලයලත් නිවාස ණය තැරැව්කරු සමීර ප්‍රනාන්දු මහතා අප සමග කතා බහට.


Share