ඇෆ්ඝනිස්තානයෙන් භාගයකට වඩා තලිබාන්වරු අල්ලාගෙන. ප්‍රභල රටවල් තම ජනතාව ඉවත්කරගැනීමේ මෙහෙයුමක: 'ලොව වටා'

Taliban's shadow governor for Kandahar province on 05 August issued a statement that announced the closing down of the border with Pakistan at Chaman, and said Islamabad should relax rules for crossing the frontier.

The Taliban on Friday took control of Kandahar, Afghanistan’s second-biggest city, Source: AAP Image/EPA/AKHTER GULFAM

Get the SBS Audio app

Other ways to listen

අද 'ලොව වටා' තුලින් සවන්දෙන්න - ඇෆ්ඝනිස්ථානයේ වත්මන් තත්වය, දේශගුණික විපර්යාස සම්බන්ද UN වාර්තාව, ලැව්ගිනි වලින් සහ ගංවතුරෙන් බැටකන තුර්කිය සහ ඉතාලියේ සිසිලියා, ලෝකයේ කොවිඩ් වෛරස වයප්තියේ නවතම තත්වය සහ ආසියාවේ කොවිඩ් වර්ධනය


SBS සිංහල සේවයේ සතියේ විදෙස් විත්ති සමාලෝචනය - "ලොව වටා" සමඟින් මේ සතියේ ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, විදෙස් විත්ති විචාරක අමල් ජයසිංහ මහතා.



Share