දේශය සුවපත් කරන ආදිවාසී සැමරුම , NAIDOC සතිය පිලිබදව මෙවර SBS සිංහල Settlement Guide වෙතින්

news

Source: NITV

Get the SBS Audio app

Other ways to listen

මෙවර NAIDOC සතියේ තේමාව වන්නේ දේශය සුවපත් කිරීමයි. ඒ පිළිබද හා ඔබ ප්‍රදේශයේ ඇති සුවිශේෂී ආදිවාසී භුමි පිළිබද තොරතුරු රැගත් මෙවර Settlement Guide විශේෂාංගය වෙත සවන් දෙන්න.


SBS සිංහල Settlement Guide ඕස්ට්‍රේලියාවේ ජීවත් වීමේදී ඔබට වැදගත් වන කරුණු ගෙන එයි 


Share