ජූනි 2 SBS සිංහල පුවත්: නව ඕස්ට්‍රේලියානු රජයේ දරුණු ආර්ථික අභියෝග ගැන ළඟදීම කියනවා - භාණ්ඩාගාරික ජිම් චාමර්ස්

Shadow Treasurer Jim Chalmers speaks to the media during a press conference on Day 17 of the 2022 federal election campaign, at Parliament House in Canberra, Wednesday, April 27, 2022.

Treasurer Jim Chalmers speaks to the media during a press conference at Parliament House in Canberra. Source: AAP Image/Bianca De Marchi

Get the SBS Audio app

Other ways to listen

ඉහත චායාරූපය මත ඇති speaker සලකුණ මත ක්ලික් කොට ජූනි 02 දා , බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට ඔබට සවන්දිය හැකියි


HIGHLIGHTS
  • කාන්තා නියෝජනයට කැපී පෙනෙන අවස්ථාවක් ලබා දෙමින් නව කම්කරු රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි.
  • විදේශ අමාත්‍යවරිය වන Penny Wong ආසියා පැසිෆික් කලාපයේ සිදුකරන තම විදේශ සංචාරයේ දෙවන අදියර ආරම්භ කරයි.
  • COVID-19 සීමා කිරීම් සහ එන්නත් නීති ලිහිල් කිරීමට බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත රජය තීරණය කරයි.
  • ජනාධිපති සමාව ලැබූ හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා CID ය මඟින් යලි අත් අඩංගුවට ගනී.
  • යුක්රේනයට යුධ අවි ලබා දීමට ඇමරිකාව සහ ජර්මනිය ඉදිරිපත් වෙයි.
  • Monkeypox වෛරස වසංගතය වඩාත් නරක අතට හැරෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටී.
  • ඕස්ට්‍රේලියානු ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරු හට, කොවිඩ් වැළඳීම හේතුවෙන් ඕස්ට්‍රේලියා - ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟාවලිය ට යාමට නොහැකි වෙයි.

Share