දඬුවම් අඩු කරන ලෙස නිරෝෂන් දික්වැල්ල SLC යෙන් ඉල්ලයි : SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහය

Niroshan Dickwella calls on SLC to reduce his penalty

Source: Facebook/ Sri Lanka Cricket / www.cricket.com.au

Get the SBS Audio app

Other ways to listen

ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහයට සවන්දෙන්න


SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තුවන්න.


Share