20 වන සියවසේ මහා කවියා, පැබ්ලෝ නෙරුදාගේ බලහත්කාර රමණයේ කතාව සිනමාවට කැන්දන “ඇල්බොරාදා ”

"Nudutu Cinemawa” – Analysis of “Alborada" Movie

Source: Facebook/ Alborada

Get the SBS Audio app

Other ways to listen

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර 20 වන සියවසේ මහා කවියා ලෙස විරුදාවලිය ලත් පැබ්ලෝ නෙරුදා ශ්‍රී ලංකාවේ ගත කළ විට කාන්තාවකට සිදුකළ ලිංගික බලහත්කාරකමක් අළලා නිර්මාණය වූ "ඇල්බොරාදා" චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.


සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.


Share