ඩිජිටල් ලෝකය නිසා දරුවන්ගෙන් ගිලිහෙන ආදරය රැකගන්නට වෙහෙසෙන පියවරුන්ගේ කතාව: HOME

"Nudutu Cinemawa” – Analysis of “HOME" Malayalam Movie

Source: Facebook/ Home

Get the SBS Audio app

Other ways to listen

SBS සිංහල ගුවන් විදුලියේ මාසික සිනමා විශේෂාංගය වන "නුදුටු සිනමාවෙන්" මෙවර 2021 වසරේ අගෝස්තු මස නිකුත්වූ “HOME” මලයාලම් චිත්‍රපටය පිළිබඳ විමසා බැලීමක්.


සිනමා විචාරක විදර්ශන කන්නංගර අප සමග කතා බහට.


Share