ඕස්ට්‍රේලියානු රජයේ ප්‍රතිපත්ති නිසා Pfizer හිඟයක් මතු වූ බවට විපක්ෂයෙන් චෝදනා: 'කාලීන තොරතුරු' විශේෂාංගය

Opposition alleges Pfizer shortage happened due to Australian government policies

Health Minister Greg Hunt Source: AAP

Get the SBS Audio app

Other ways to listen

Pfizer එන්නත් ගනුදෙනුව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයට එරෙහිව වන විවේචන, Moderna එන්නත ලබන මස මැද සිට ඔස්ට්‍රේලියාව තුල ලබාදීම,ඕස්ට්‍රේලියාවේ පළමු drive-through එන්නත්කරන මධ්‍යස්ථානය මෙල්බර්න් හි විවුර්ත කිරීම සහ නිව් සවුත් වේල්ස් / ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල කොරෝනා තත්වය සම්බන්ධයෙන් තොරතුරු රැගත් අගෝස්තු 09 වන සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.



Share