Lockdown වෙන ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත වැසියන්ට මධ්‍යම රජයෙන් විධිමත් සහන වැඩපිළිවෙලක්: කාලීන තොරතුරු විශේෂාංගය

news

Source: AAP

Get the SBS Audio app

Other ways to listen

Lockdown නිසා ආදායම් අහිමි ඕස්ට්‍රේලියානුවන්ට විදිමත් සහන ලබා දීමත්, විවිධ ප්‍රාන්ත වල අලුත්ම කොරෝනා තත්වය පිලිබදවත් කරුණු ඇතුලත් SBS සිංහල සේවයේ අද - ජූලි 16 දා කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගය තුලින් ඔස්ට්‍රේලියාව පුරා කොරෝනා තත්වය පිළිබද නවතම තොරතුරු ගෙන එයි 


Share