අප්‍රේල් 18 කාලීන විශේෂාංගය:නම්කළ නව සෞඛ්‍ය අමාත්‍යවරිය Medicare කප්පාදු ගැන කල කතාවක්, යලිත් කරළියට

Minister Greg Hunt and Senator Anne Ruston

Minister Greg Hunt and Senator Anne Ruston Source: AAP

Get the SBS Audio app

Other ways to listen

අප්‍රේල් 18 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • මැයි මස මැතිවරණයෙන් සන්ධානය ජයග්‍රහණය කළහොත් අගමැති මොරිසන්ගේ කැබිනට් මණ්ඩලයේ සැකැස්ම පිළිබඳව පාස්කු ඉරිදා සිදු වූ සාකච්චාව
  • වත්මන් සන්ධානය Medicare ක්‍රමය හෑල්ලුවට ලක් කරන්නේද යන ප්‍රශ්නවලටද අගමැතිවරයාගේ පිළිතුරු
  • ඕස්ට්‍රේලියානු විපක්ෂ නායක Anthony Albanese පාස්කු දින දේව මෙහෙයක් අතරතුරදී, කම්කරු පක්ෂයේ දේශසීමා පාලන ප්‍රතිපත්ති පිළිබඳව කෙටි ප්‍රකාශයක් සිදු කිරීම 


Share