මාර්තු 18 කාලීන විශේෂාංගය : ඕස්ට්‍රේලියාවේ තාවකාලික නිපුණතා සංක්‍රමණ වැඩසටහන නැවත සකස් කරන ලෙස රජයට ඉල්ලීම්

A landscape gardener is seen working at an apartment complex in Melbourne, Thursday, February 17, 2022.

A landscape gardener is seen working at an apartment complex in Melbourne, Thursday, February 17, 2022. Source: AAP Image/James Ross

Get the SBS Audio app

Other ways to listen

ග්‍රාතන් ආයතනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ නිර්දේශ මත පදනම්ව, නව ආකාරයක රැකියා වීසා බලපත්‍රයක් හඳුන්වාදීමේ යෝජනා පිළිබඳ ව නවතම තොරතුරු දැනගැනීමට නම්, මාර්තු 18 වෙනි සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Highlights

  • වැඩි වැටුප් සහිත රැකියා සඳහා නව ආකාරයේ සේවක වීසා බලපත්‍රයක් ලබා දිය යුතු බවට නිර්දේශ ඉදිරිපත් වීම
  • අඩු නිපුණතා සහිත සංක්‍රමණිකයන්ට ඇති අවස්ථා මග හැරී යා හැකි බවට ඉගි පල වීම
  • වැඩිහිටි බහු සංස්කෘතික අධ්‍යාපන සේවා ආයතනය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව ග්‍රාතන් වාර්තාවේ නිර්දේශ වලට එකඟ නොවීම

Share