ජූනි 28 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියානු රැකියා පුරප්පාඩු පුරවන්න, සරණාගතයින් යෙදවීමට යෝජනා

Proposals to recruit refugees for businesses struggling to find staff

Daniel Dick working in his Melbourne cafe Source: SBS

ජූනි 28 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • කොවිඩ් වසංගත තත්වයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව යලි සාමාන්‍ය අතට පත් වෙමින් තිබුනත් ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සමීක්ෂණය කල ව්‍යාපාර වලින් තුනෙන් එකක් පමණ තවමත් කාර්යමණ්ඩලය සොයාගැනීමට අරගල කිරීම
  • මේ සඳහා විසඳුමක් ලෙස සංක්‍රමණික සහ සරණාගත සේවකයින් සේවයේ යෙදවීමට මත පලවීම

READ MORE


Share