කාලීන විශේෂාංගය: මධ්‍යම රජයේ Pfizer එන්නත් හැසිරවීම ගැන ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියෙන් චෝදනා

ACT lashes federal government over Pfizer distribution

ACT Chief Minister Andrew Barr speaks to the media during a COVID-19 update in Canberra, Source: AAP

Get the SBS Audio app

Other ways to listen

වික්ටෝරියා / නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයන්හි මෙන්ම ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ සහ නොදර්න් ටෙරිටරියේ නවතම COVID-19 තත්වය සම්බන්ධයෙන් වන සැප්තැම්බර් මස 21 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights
  • කොවිඩ් අසදිතයින් ඉහල යාම හේතුවෙන් ඊයේ (20) සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයක් වන Cowra ප්‍රදේශය Lockdown කිරීම
  • Pfizer එන්නත සම්බන්ධයෙන් ගෝලීයව මතුව ඇති ගැටළු සම්බන්ධයෙන් සඳහන් කරමින් වික්ටෝරියා ප්‍රාන්ත අග්‍රාමාත්‍යවරයා මේ වනවිට ඔස්ට්‍රේලියාව තුල පවතින එන්නත් ලබාගන්නා ලෙස ප්‍රාන්ත වැසියන්ගෙන් ඉල්ලා සිටීම.
  • Pfizer එන්නත් ලබාදීමේදී නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා යන ප්‍රාන්ත සඳහා වැඩි අවධානයක් ඕස්ට්‍රේලියානු මධ්‍යම රජය යොමු කරන බවට ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරි ප්‍රධාන අමාත්‍යවරයා චෝදනා කිරීම
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් නොදර්න් ටෙරිටරියේ ඩාවින් දක්වා පුද්ගලයකු ගමන් කිරීමෙන් පසු එම ටෙරිටරියෙන් නව කොවිඩ් ආසාදිතයකු හමුවීම.


Share