නොවැ 23 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියාවට සංචාරකයින් ගෙන්වන මොරිසන්ගේ ප්‍රකාශය සැලසුමකින් තොර බවට චෝදනා

Prime Minister Scott Morrison during Question Time in the House of Representatives at Parliament House in Canberra, Monday, November 22, 2021. (AAP Image/Mick Tsikas) NO ARCHIVING

Prime Minister Scott Morrison during Question Time in the House of Representatives at Parliament House in Canberra. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 23 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights
  • ඔස්ට්‍රේලියාව යලි විවෘත කිරීම සඳහා ඕස්ට්‍රේලියානු රජයේ සැලසුම
  • වසර දෙකක කාලයකින් පසු සංචාරකයින් හට සහ විදෙස් වීසා බලපත් ලාභීන් හට නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමට වන සැලසුම් පිළිබඳව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා සඳහන් කිරීම
 


Share