නොවැ 01 කාලීන විශේෂාංගය: මාස 18කට පසු ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීමා අද සිට යලි නිල වශයෙන් විවෘතයි

Australia's international borders officially re-open after 18 months

Source: Getty Images/izusek

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 01 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights
  • ඉක්මනින් වික්ටෝරියානුවන් හට ප්‍රාන්තය තුල සුපිරි වෙළඳ සල් වලින් rapid antigen tests මිලදී ගත හැකි වීම
  • COVID-19 වෛරස ආසාදිතයින් ඔවුන්ගේ නිවෙස් තුලම තබමින් ප්‍රතිකාර කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කිරීම
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආගන්තුක සත්කාරක ක්ෂේස්ත්‍රයේ පවතින ශ්‍රම හිඟය හේතුවෙන් එම ව්‍යාපාර සඳහා ශ්‍රමිකයින් පුහුණු කරන මධ්‍යස්ථාන දහස් ගණනක් විවෘත කිරීම
  • ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීම විවෘත කිරීම


Share