ඔක් 26 කාලීන විශේෂාංගය: පාසැල් ඇරඹුනත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලුම ගුරුවරුන් එන්නත් ලබාගෙන නැහැ

SBS Sinhala current Affair: New South Wales schools resumes even not all the teachers are vaccinated

A welcome Back to School banner hangs on the fence as students in Yrs 2-11 return to school at Fairvale High School in Sydney. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන ඔක්තෝබර් මස 26 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිසුන් සිය ඉගෙනීම් කටයුතු සඳහා යලි පාසල් වෙත පැමිණ ඇති නමුත් ප්‍රාන්තය තුල ඇතැම් ගුරුවරුන් තවමත් කොවිඩ් එන්නත ලබා නොසිටීම
  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් දිනපතා වාර්තා වන ආසාදිතයින් තුනෙන් දෙකක පිරිසක් සිය පළමු කෝවිඩ් එන්නත පවා ලබා නොමැති බව අනාවරණය වීම
  • මින් පෙර ඉලක්ක කල කාලසීමාව තුලදී සිය ප්‍රාන්ත ප්‍රාදේශීය ප්‍රදේශ එන්නත්කරණ ඉලක්ක කරා ළඟ නොවනු ඇති බවට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය දැඩි අවදානයකින් පසුවීම


Share