නොවැ 18 කාලීන විශේෂාංගය: Northern Territory හි කොවිඩ් වැඩිවීම නිසා එන්නත ලබාගන්නා ලෙස එහි වැසියන්ට යළි යළිත් දැනුම් දෙයි

Northern Territory Chief Minister Michael Gunner.

Northern Territory Chief Minister Michael Gunner. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

Northern Territory , වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්තය ඇතුළු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම කොවිඩ් තතු විත්ති රැගත් නොවැම්බර් 18 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • Northern Territory හි කොවිඩ් වයිරසය සම්ප්‍රේෂණය යළි වැඩිවීම නිසා එහි වැසියන්ට කොවිඩ් එන්නත ලබාගන්නා ලෙසට යළි යළිත් දැනුම් දෙයි.
  • විරෝධය මධ්‍යයේ වික්ටෝරියා ප්‍රාන්තයේ සංශෝධිත වසංගත පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද දිනයේ නැවත ආරම්භ විය.
  • කොවිඩ් වසංගතය පාලනය කිරීමේ අරමුණින් කුමන හදිසි බලතල දීර්ඝ කළ යුතුද යන්න පිළිබඳ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ අවධානය යොමු වෙයි.
  • අනිවාර්ය නිරෝධායනය වීමේ අවශ්‍යතා ඉවත් කළ පසු විදෙස් රටවල සිටින දහස් ඔස්ට්‍රේලියානු ජනයා ක්වීන්ස්ලන්තයට නැවත ඇතුළු වීමට බලා සිටියි.

Share