නොවැ 09 කාලීන විශේෂාංගය: ලබන සතියේ සිට වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් වල නොමිලේ rapid antigen පරීක්ෂණ

Free rapid antigen tests are becoming available for concession card-holders from today

Free rapid antigen tests are becoming available for concession card-holders from today Source: AAP Image/James Ross

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 08 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights
  • ලබන වසර වන තුරු ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 12ට වඩා අඩු ළමුන් කොවිඩ් එන්නත සඳහා බොහෝ දුරට සුදුසුකම් නොලැබීම
  • වික්ටෝරියා ප්‍රාන්තය තුල පාසල් සඳහා නොමිලේ rapid antigen පරීක්ෂණ සිදු කිරීම
  • ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ කොවිඩ් එන්නත් අනුපාතය 95%ඉක්මවා ඇති බැවින් එම ටෙරටරි කොවිඩ් සීමා ඉක්මනින් ලිහිල් කිරීමට අමාත්‍යවරුන් බලාපොරොත්තු වීම
  • ඩාවින් හි lockdown තත්වය දීර්ඝ කිරීම සහ කැතරින් ප්‍රදේශයේ lockdown තත්වය ඉවත් කිරීම
  • ඕස්ට්‍රේලියාවේ ජාතික වශයෙන් දේශසීමා විවුර්ත කිරීමත් සමග බටහිර ඔස්ට්‍රේලියාව සිය දේශ සීමා විවුර්ත නොකරන්නේ නම් නඩු මාර්ගයට යන බව Flight Centre සංචාරක සමාගම සඳහන් කිරීම





Share