ජූලි 1දා SBS සිංහල ප්‍රවෘත්ති: AstraZeneca එන්නත වයස 40 ට අඩු අයට ලබාදෙන්න අගමැති මොරිසන් තීරණය කලේ කෙසේද කියා මතභේදයක්

Prime Minister Scott Morrison is offering to pay for the 1000-bed facility on the site of the Damascus Barracks at Pinkenba.

Prime Minister Scott Morrison is offering to pay for the 1000-bed facility on the site of the Damascus Barracks at Pinkenba. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ අලුත්ම පුවත්, විදෙස් තොරතුරු සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 ජූලි මස 1 වන බ්‍රහස්පතින්දා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න


SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න..


ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු

ඉක්මනින් දැනගන්න පිවිසෙන්න

  • SBS සිංහල Facebook පිටුවට
  • SBS සිංහල වෙබ් අඩවියෙන්
  • SBS Radio APP එකෙන් (Free) 

 

 


Share