ඔක් 01දා SBS සිංහල ප්‍රවෘත්ති: වික්ටෝරියානු එන්නත්කරණය කඩිනම් කිරීමට Pfizer එන්නත් මාත්‍රා අතර කාලය අඩු කෙරේ

SBS Sinhala Radio News on 01 Oct 2021: Victoria will halve the time between Pfizer shots to fast track its vaccine rollout

Victoria will halve the time between Pfizer shots to fast track its vaccine rollout Source: AAP

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2021 ඔක්තෝබර් 01 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • එන්නත්කරණය කඩිනම් කිරීමේ අරමුණින් වික්ටෝරියා ප්‍රාන්ත Pfizer එන්නත් මාත්‍රා අතර කාලය සති 3 දක්වා අඩු කිරීමට පියවර
  • ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය යලි lockdown කිරීමේ අවදානමක්
  • දේපල හානි රැසක් සිදු කරමින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට Tornado තත්වයක්
  • Lockdown ආධාර කපාහැරීමේ රජයේ තීරණය පිළිබඳව ඕස්ට්‍රේලියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලයෙන් අනතුරු ඇඟවීම්
  • ශ්‍රී ලංකාවේ ඇඳිරිනීතිය සීමා සහිතව අද සිට ඉවතට

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Share