ජූනි 03 දා SBS සිංහල පුවත්: ඕස්ට්‍රේලියානු රැකියා විදෙස් රටවලට යාමේ අවදානමක්, විපක්ෂ නායකගෙන් අනතුරු ඇඟවීම්

Newly elected Leader of the Liberal Party Peter Dutton speaks to the media after a party room meeting at Parliament House in Canberra, Monday, May 30, 2022. (AAP Image/Lukas Coch) NO ARCHIVING

Newly elected Leader of the Liberal Party Peter Dutton speaks to the media after a party room meeting at Parliament House in Canberra. Source: AAP IMAGES

Get the SBS Audio app

Other ways to listen

ජූනි 03 දා සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න.


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගමින් ඕස්ට්‍රේලියාවේ විදේශ අමාත්‍යවරිය සහ සාමොවා අගමැතිනිය අතර දේශගුණ ප්‍රතිපත්ති ගැන සාකච්චා
  • දේශගුණ ප්‍රතිපත්ති පිළිබඳව පැවති රජයට වඩා වෙනස් ප්‍රතිපත්ති අනුගමනය කරන බව වත්මන් දේශගුණ හා බලශක්ති අමාත්‍යවරයා ඕස්ට්‍රේලියානු හදිසි තත්ත්ව ප්‍රධානීන් හමුවේ පවසයි
  • බලශක්ති මිල වැඩි වීම ඔස්සේ ඕස්ට්‍රේලියානු රැකියා විදේශ වෙත ලබාදීමට හේතු විය හැකි බවට ෆෙඩරල් විපක්ෂ නායකගෙන් අනතුරු ඇඟවීම්
  • II වන එලිසබෙත් රැජිනගේ "ප්ලැටිනම් ජුබිලියට" ඕස්ට්‍රේලියානු අගමැති Albaneseගෙන් උපහාර
  • මැයි 09 දා සිදු වීම සම්බන්ධයෙන් හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම අත් අඩංගුවට, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සොයා CID කණ්ඩායම් දෙකක්

Share