සැප් 3දා SBS සිංහල ප්‍රවෘත්ති: රට විවෘත කිරීමේදී ඕස්ට්‍රේලියානු රෝහල් ධාරිතාවය ඔරොත්තු නොදෙනු ඇතැයි අනතුරු ඇඟවීම්

The Australian Medical Association warns on the capacity of Australian Hospitals

Australian Medical Association (AMA) President Omar Khorshid. Source: AAP

Get the SBS Audio app

Other ways to listen

සවන්දෙන්න 2021 සැප්තැම්බර් 03 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • රට නැවත විවෘත කරද්දී පවතින රෝහල් ධාරිතාවය ඔරොත්තු නොදෙන බවට ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇඟවීම් 
  • වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයින් 200 ඉක්මවද්දී AstraZeneca එන්නතේ මාත්‍රා කාලය සංශෝධනය කෙරේ 
  • ළමුන්ට කොරෝනා එන්නත් ලබාදීම පිළිබඳව ඕස්ට්‍රේලියානු රජය සහ ප්‍රාන්ත අගමැතිවරු මතබේදයක 
  • ශ්‍රී ලංකවේ වයස 18ත් 30ත් අතර පිරිසට කොරෝනා එන්නත් ලබාදීමේ වැඩපිළිවෙල දිස්ත්‍රික් මට්ටමින් ඇරඹේ

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Share